Skip to content

Lyrics

සිංහල
ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ තවත් පතා ඔබේ සෙනේ මා බලා ඉන්නේ මටත් වඩා ඔයා ගැනයි හැම වෙලේ හිතුවේ.... සිතත් රිදෙයි ඔයා නැති ජීවිතේ වියැකී දිනත් ගෙවේ ඔයා කොහේ ආදරේ නොමැරී තවත් මගේ සිතේ ඔයයි වෙන කෙනෙකු නොමැතී මං ඔබෙයි සෑමදා කියා විඳවමි ජීවිතේ... ඔයා තරම් කෙනෙක් නැතී ආදරේ දුන්නේ වෙනස් වෙලා ඔයා කෙසේ මා කෙරෙන් මිදුනේ... ළඟින් ඔබේ සෙනේ පුදා ආදරේ දුන්නා මතක් වුනොත් මගේ සෙනේ ජීවිතේ කියලා ඔබේ ඇසුත් හඬයි අනේ මගේ කඳුළු පරදා මං ඔබෙයි සෑමදා කියා විඳවමි ජීවිතේ... ඔයා තරම් කෙනෙක්...

Similar Songs