Skip to content

Lyrics

සිංහල
තරහ වෙලා ගිහින් ඔයා කොහෙදෝ ඔයා ලන්වී එදා වගේ නෑ දුර ගියා සමනල් කැදැල්ලේ උණුහුම තියා පැටවුන් හඬන්නේ නුඹ හොය හොයා සයුරෙන් එහා ගිහින් කහවනු හෙවු හිත කීරි ගස්සනා නුඹ ගැන තතු හීනෙන් වගේ ඇවිත් නුඹෙ ඔය නෙතු හෙමිහිට හඬන්නේ නුඹගෙම පුතු තරහ වෙලා ගිහින් ඔයා කොහෙදෝ ඔයා ලන්වී එදා වගේ නෑ දුර ගියා තනිකම මගේ තනියට තියා ගියදා ඔයා මගෙන් වෙන් වී එදා ආයෙත් ඇවිත් මගේ තුරුළට වෙලා අපේ පෙම් කැදැල්ලේ රැජිණයි ඔයා තරහ වෙලා ....

Similar Songs