Numba Wassak
Lyrics
සිංහලනුඹ වැස්සක් අමාරුම ආදරයක්
බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු
අමාරුම ආදරයක්
නුඹ වැස්සක්.... නුඹ වැස්සක්....
හිනාවෙන්නට මතකනම් ආදරේ චාටුවක්
අමුණගන්නට අමතකමවුණු ආදරේ කතාවක්
විඳවන්න නොව විඳගන්නටම
අරන් එනවද මතක ඇතුවම
අමාරුම ආදරයක් නුඹ වැස්සක්....
වීදිවල තනිව යනගමනේ
සඟව සැඟවී උන්නු තැන්වල
මතකයන් පමණී
ළංව ඉන්නට නුඹේ හිත ළඟ
අරන් එනවද මතක ඇතුවම
අමාරුම ආදරයක් නුඹ වැස්සක්....
අරන් එනවද මතක ඇතුවම
නොකීවම නුඹ රහසක් ආදරයක්
නුඹ වැස්සක් අමාරුම ආදරයක්....
බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු
අමාරුම ආදරයක්
නුඹ වැස්සක්.... නුඹ වැස්සක්....
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )