Skip to content

Lyrics

සිංහල
සුදු පාට මූණේ නෙත ගැටුණු මාගේ නෙත් දෙක මගේ නැවතුණා රතු පාට දෙතෝලේ මට දෙන්න නංගෝ නෙත් දෙක වගේ රකිනවා නුඹේ කඳුළු මම ගන්නවා නෙත් දෙක වගේ රකිනවා....... නෙත් දෙකම ඔබ නිසා රතු වෙන හැටි දැක දැකම ඔබ මුවාව හිනැහෙන හැටි සුන්දරම ආදරේ නපුරුද හිතේ පවසන්න මට නංගීයේ...... හැමදිනම මගේ හිතේ නුඹේ රුව ඇඳෙයි හදවතින් තැවි තැවී එක්වෙන හැටි මේ කඳුළු පිසලන්න ඔබේ ළඟම දැවටෙන්න මගේ වෙන්න සුදු නංගීයේ...... සුදු පාට මූණේ......

Similar Songs