Skip to content

Lyrics

සිංහල
(මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ... ) (ඇගෙ ඇඳුම් දැකලා ගමේ එවුන් හිනා වේ... ) (මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ... ) ඇය කොන්ඩෙ කොටට කපාලා කැපු කොන්ඩෙ පාට කරෝලා පොඩි ගවුම් කෑලි ඇඳාලා මට ඇතේ පිස්සු හැදීලා මගෙ මවුට මමී කියාලා මවු ඈට උලමි කියාලා පියතුමට ඩෑඩී කියාලා ඩෑඩී දැඩි ලෙසම බැනාලා මේවා ඇහිලා හැදී එනවා කලන්තේ දැන් මේවා ඇහිලා හැදී එනවා කලන්තේ (ඇය යකින්නියක් වගෙයි පහල කනත්තේ... ) (මට මේවා ඇහිලා හැදී එනවා කලන්තේ... ) (ඇය යකින්නියක් වගෙයි පහල කනත්තේ... ) ඇය පාරේ යද්දි ගසාලා අර සැන්ට් පවුඩර් දමාලා අපෙ කොල්ලො රෑන් ඇවිල්ලා එක දිගට හූව තියාලා ඇය යලිත් ගෙදර ඇවිල්ලා පොලිසියට කෝල් කරාලා අර කොස්තාපල් ඇවිල්ලා හූ කියපු එවුන් හොයාලා (එල්ලෙන්ට හිතයි මට දැන් ගෙයි පරාලේ... ) (මම වැටිලා වගෙයි ලිඳකට මහ දවාලේ... ) (එල්ලෙන්ට හිතයි මට දැන් ගෙයි පරාලේ... ) (මම කොළඹ හතෙන් නෝනා කෙනෙක් ගෙනාවේ... ) (ඇගෙ ඇඳුම් දැකලා ගමේ එවුන් හිනා වේ... ) (මම වැටිලා වගෙයි ලිඳකට මහ දවාලේ... )

Similar Songs