Skip to content

Lyrics

සිංහල
පිණිබිදු මුතුමල් සැණකෙළියේ අරුණෝදදේ දිනකර නැගෙනා දවසේ මෙහෙවර පිණිස නික්ම යන සොයුරු සොයුරියෝ - වාසනා... අරුණ කිරණ විල තඹුරු පිපීලා නවමු පැතුම් හද උපදින්නේ රට දැය නැගුමට උරදෙන දන හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ... ශ්‍රමය සවිය අද දවස ඔබගේ ඉසුරු සදයි මතු අනාගතේ තම සතු මෙහෙවර ඉටු කොට දවසේ පලක් ගැනුම ඇත ඔබේ අතේ....

More by Swarnalatha Kaweeshwara

View all songs by Swarnalatha Kaweeshwara →

Similar Songs