Iwaseema Dan Awasanai
Lyrics
සිංහලහෝ..හෝ..හොහෝ..
හෝ..හෝ...හොහෝ....
ඉවසීම දැන් අවසානයි
රැවටීම මගෙ තේමාවයි
කවදා හරි ඔබට තේරෙයි
බොරු ප්‍රේමයට ස්තූතියි
ජීවිතේ වට්ටලා.. සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා
හෝ...හෝ...හොහෝ...
හෝ..හෝ..හොහෝ.....
ඉතුරුයි මගේ ජීවිතේ තාම
මගතොටදි හමුවේවී හැමදාම
කල පව් ගෙවා ගන්න බැරිවාම
ආපහු සොයා එන්නෙපා මාව
ජීවිතේ වට්ටලා
සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා
හෝ...හෝ..හොහෝ..
හෝ..හෝ..හොහෝ.....
සොඳුරුයි ඔබේ බොරු මවා පෑම
අඳුරුයි මගේ පුංචි හීනේම
බොරුවෙන් දිනාගත්ත හැමදේම
රැකපන් ඉතින් නුඹගෙ පණ සේම
ජීවිතේ වට්ටලා.. සතුටු නම් හිතපුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
ඉවසීම දැන් අවසානයි
රැවටීම මගෙ තේමාවයි
කවදාහරි ඔබට තේරෙයි
බොරු ප්‍රේමයට ස්තූතියි
ජීවිතේ වට්ටලා සතුටු නම් හිත පුරා
දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා
(ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා
අවංක වූ නිසා පරාද වී ගියා...
)
More by Susan Hettiarachchi
View all songs by Susan Hettiarachchi →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ.... )