Skip to content

Lyrics

සිංහල
මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා ඔබ එනතුරු මම මඟ රැඳිලා ඉන්නෙමි හැමදාමත් ඉදලා ඔබේ හද මට දෙනවා නම් සෙනෙහේ ඉන්නම් ඔබ ළඟ දිවිය පුරා මා මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා ඔබේ නිල් නෙතු මා දුටු දා සිට ඔබ ළඟ ඉන්නට මට සිතුණේ මිය යන තුරු මේ සිත මාගේ ඔබට පුදන්නෙමි මගේ සෙනෙහේ මිහිදුම් අතරේ ඔබව බලා ආදරේ කරන්න සිතුවේ මෙමා ඔබ දැක මගේ හදවත සැලුණා සොයාලා එන්නට මට සිතුණා

Similar Songs