Skip to content

Lyrics

සිංහල
සමුගෙන ඔබෙන් යන්නට ඉතින් කාලය ඇවිත් හිතුවට කලින් සඟවා තියන් සුසුමන් හොරෙන් තනිවුණු හිතේ දුක ගිනි අරන් මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා අමතක කරන්න හැදුවත් තව බැරි වුණා....... සිත රවටා ඔබ යන්න ගියා මාව මග හැරලා ඇවිත් ගියා මතකයක් වෙලා යන්න ඔබ සතුටින් මං හිඳිමි තනියෙන් මග හැරුණු ජීිවිතේ අවතැන් වෙලා අමතක කරන්න හැදුවත් තව බැරි වුණා....... මටත් වඩා විශ්වාස කළා ආදරේ හින්දා මතක් වෙලා තව දුක හිතුණා මේ හිතේ අදටත් ඉන්නේ ඔබ තවමත්........ සමුගෙන ඔබෙන්.......

Similar Songs