Skip to content

Lyrics

සිංහල
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම් මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා තුරුලු වෙලා මුව සිප ගන්නම් මා නුරාගිනියේ නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්.... දෙඅදර සඳකැන් දහර ඉසින්නී සොඳුරැ සරාගී නෙත ලෙලවන්නී රෑබර රාධා මා මන බන්දා හැරදා යනු බෑ මා ප්‍රිය රාධා... නීල නුවන් සනසන්නම්.....

More by Supun Perera

View all songs by Supun Perera →

Similar Songs