Skip to content

Lyrics

සිංහල
(මින් මතු කිසි දවසක පෙම් කරන්නේ නෑ මම අමතක කෙරුවත් ඔබ අමතක වෙන්නෑ මට..... ) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ..... ) (අප හමුවුණු මුල් දින අමතක වෙන්නෑ මට වෙන් නොවෙනා තරමට පෙම් කෙරුවා ඔබ හට..... ) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ..... ) (නෙතු පියවෙන්නට පෙර ආසයි නුඹ දකින්න නෙතු හැඬුවොත් තව දුර අප යළි හමුවේවිද.... ) (ආදරේ ඔබට පමණයි ආදරේ ජීවිතේ උරුම වූයේ කඳුළු විතරයි ජීවිතේ..... )

Similar Songs