Skip to content

Lyrics

සිංහල
ඔය දෑස අතරේ සැඟවුණු මෙමා ඔබේ කඳුළු පිසදා සුසුම් සොයා දැනුණේ නමුත් නෑ මා රැවටුණු තරම් ඔබ දුරක නොවී අද ළඟම රැඳෙනු හිත නැති වුණත් පමා නොවී මා රැඳෙන්නම්..... රෑට සඳ අහසේ ඔබවම දකීමම නොදුටු සිහිනේ ඔබ නම් දනී රෑට සඳ අහසේ ඔබවම දකී මම නොදුටු සිහිනේ ඔබ දනී යන්නේ නම් නෑ පැරදී එසේ (සඳටත් හොරෙන් මං ඔබ ළඟ රැඳී... ) ඔය දෑස අතරේ.....

More by Supun Boraluwa

View all songs by Supun Boraluwa →

Similar Songs