Skip to content

Lyrics

සිංහල
සන්තාන සුසුම් දවටා හන්තාන සුළඟ හැමුවා මං ගාව රැලිති නගවා (ගංගාව ඔහේ ගැලුවා)... මල් වීදි අතර සඟවා ගිය හාදු ඇතිද බැලුවා වැල් පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම්... වැදි රජුට කඩුව පවරා වල ලඟදි මනමේ හැඬුවා ඒ මතක සියලු සඟවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම්... ගංගාව ඔහේ ගැලුවා....

More by Suneera Sumaga

View all songs by Suneera Sumaga →

Similar Songs