Skip to content

Lyrics

සිංහල
පෙම් බඳින්නේ ඇයි හිත පුදන්නේ ඇයි මගේ වෙන්නැති නම් කවදාවත් සිප ගන්නේ ඇයි ළං වෙන්නේ ඇයි අපි අපේ නොවේ නම් කවදාවත්....... ජීවිත ගමනේ අප හමු වූ පරිදි මං ළං වූවා ඔබට දිනෙන් දිනේ ඔබ මගේ යයි කීවා මම ඔබේ යයි කීවා අපි අපේ වුණා සතුටින් (අද දින දින මාවෙතින් ඔබ නික්මේ...... ) සාගර රළ සේ පැතුම් බිඳේ අහසේ මං හැඬු කඳුලැල් ඔබ නොදකී රහසේ ඔබ වෙන්වනු දැනුණා මගේ හදවත හැඬුවා කෝ අපි මැවූ ලෝ ළඳුනේ (අද දින දින මාවෙතින් ඔබ නික්මේ...... ) පෙම් බඳින්නේ.........

Similar Songs