Skip to content

Lyrics

සිංහල
මටත් තිබුණා හිතක් ඉස්සර තවම මතකයි අද වගේ පෙරදා මගේ හිතටත් වඩා වැඩියෙන් නුබට විතරක් ආදරේ කරනා නිහඩ ප්‍රේමය මතකයක් විතරයි නුඹට අමතක වීම හරි පුදුමයි... තියුණු කටු හිත පතුල මානේ ඇනි ඇනී එක දිගට වද දුන්නා රිදුම් දෙන වාරයක් ගානේ පසුතැවෙන හිත නුඹ ලගින් උන්නා... මටත් තිබුණා හිතක් ඉස්සර... මගේ නොවනා හිතක් මත්තෙම හිත හිතා හුග කාලයක් ගෙවුනා ⁣ගෙවුනු මොහොතින් මොහොත පාසා සිය වතාවක් මගේ හිත මැරුණා... මටත් තිබුණා හිතක් ඉස්සර...

More by Sumudu Lakmal

View all songs by Sumudu Lakmal →

Similar Songs