Skip to content

Lyrics

සිංහල
සමුගන්නට ආදරයෙන් හිතුවා හුඟක්ම දුරක් ගිහින් ආදරයෙන් අමතන්නේ කොහොමද අපි දැන් අපි නොවෙයි පෙමක් ගැන ඔයා සිතුවේ ඇයි යළි හඬන්නටද තනිවම ඉන්නම් සිත හදාන මං ආදරයේ නාමෙන් ආදරයේ නාමෙන්....... වසර ගණන් කල් පෙම් කෙරුවා අපි බැඳිලා ආදරයෙන් යන එන හැම තැන් වල ඔබ පැතුවා මං ලෝකයටම රහසින් සිනාසෙන්න බෑ තවත් වතාවක් මට දුක හුරු පුරුදුයි ආදරේ තවමත් සිතේ නුඹට පමණයි...... සමුගන්නට ආදරයෙන්....... සිතා බලනකොට ආදරේ සැමදා කඳුලක් වී නිම වෙයි ජිවිතයේ දුර යන්නට බැරි බව දැනුනේ මට පසුවයි සමුඅරගෙන අපි හුඟාක්ම කල් බව දන්නේ අපි විතරයි ආදරේ තවමත් සිතේ නුඹට පමණයි...... සමුගන්නට ආදරයෙන්.......

Similar Songs