Skip to content

Lyrics

සිංහල
මා ඔබගෙන් මිදීලා නෑ තව ලං වීලා මිරිගු දියෙ ඇදී සිතුවම් දැන් යයි බොඳ වීලා සඳු නැති ලොව මෙන් මගෙ ලොකය අදුරේ සැමදා නෑ හැඩුවෙ නෑ කිසි දා හැඩුවෙ මා ඔබගෙන් මිදීලා.... මා සිතුවෙ තනි වෙන්නට නොව ඔබ මගෙ කියා ජිවිතයම කල් ගෙවන්න සෙනහේ මගෙ ලගින් තියා බීදුණු ම සිතේ කදුල ඔබම වේ ආදරේයි කියා ඔබ ගියාදො....

Similar Songs