Skip to content

Lyrics

සිංහල
යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන් නෙතු මා පියවෙලා නික්මෙනා තුරු ලොවින් හිඳිමි ළඟ වැටි සත්තයි ආදරෙන් යන්නෙපා මා දමා හීනෙකින්වත් ඔයා ඉන්න බෑ නැතිව නම් මට ඔයා රත්තරන්...... පසුකරන් ඇවිල්ලා මා දහසකුත් නෙත් ලොවේ හිමි වුණේ ඔයාව නම් දෛවයෙන්මයි අනේ රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ...... හීන තිබුනේ නෑ මගේ හමුවෙන තුරු ඔයා හුස්ම පොද පවා මගේ දැන් ඔයාගේම වෙලා රකිමි පණ මෙන් නුඹගේ සෙනෙහේ කඳුලක් දෙන්නෑ කිසිදා කුමරෝ...... යන්නෙපා මා දමා.....

Similar Songs