Skip to content

Lyrics

සිංහල
මා හඬවලා ගියා සිත දුර අරන් ඔයා තාම මම තනිකඩව විඳිනවා දුක තියන් ඔබ නැතිව ඉන්න බෑ කඳුළු වැල් සිර කරන්..... අපි අපිට පෙම් කළේ මෙලෙස වෙන් වන්න නම් (ළං වෙන්නේ නෑ දුරස් බව දැනුණා නම්... ) මා හඬවලා.... සංසාර සංසාරෙ පැතූ අපේ ආදරේ (දෛවයද මේ අපි අපිව වෙන් කළේ... ) මා හඬවලා....

Similar Songs