Skip to content

Lyrics

සිංහල
නෙත සෙව්වා ඔබේ මිහිරි දෑස නොදනී නෙත රැදුණ කඳුල දුර ගිය ඔබ යළි නොඒද මා දෑසින් (වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා මා හැරදා නෙත පෙළු ආදරී........ ) ළං වී උන්න පෙර ආත්මයේ දැන් නුඹ කොහේද මා ළබැඳියේ සිතුවේ ඉන්නට ඔබේ මුළු ජීවිතයේ සත්තයි ළඳේ....... (වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා මා හැරදා නෙත පෙළු ආදරී........ ) සඳමයි ඔබ මා සිත් අහසේ නොදනී ඇයි ද අහසම අඳුරේ ගිය දුර බොහෝමයි මගේ ආදරේ ඔබ හිමි නෑ මට මේ ආත්මයේ........ (වැහි කඳුළු බිංදු වැටුණා ඔබ දුරක කියා සිතුණා මා හැරදා නෙත පෙළු ආදරී........ ) නෙත සෙව්වා........

Similar Songs