Skip to content

Lyrics

සිංහල
සුරලියෙකු වගේ රුවෙනා මුදු ගතිගුණ හරි අගනා (පොඩි කාලෙ සිටන් මම ආවෙ සොයන් ලස්සන රන් එතනා... ) (වෙල් යායේ හා ගං ඉවුරේ ඒ මදු ගී රස පැතිරේ පට සේල නැතත් ඔයා හරිම හැඩයි ලස්සන රන් එතනා... ) සුරලියෙකු වගේ රුවෙනා.... (මගෙ ජීවන මල් උයනේ ඔබ වෙයි පිපි පෙම් කුසුමේ මදු රස බොන්නෝ නීතිසුරකින්නම් ඔයා කැමතිද රන් එතනා... ) සුරලියෙකු වගේ රුවෙනා.... (දුක සැප විඳුමට තුටිනා හැකි නම් එක් වෙමු දෙදෙනා එන මහට කලින් ගෙන යමි කැන්දන් මාගේ පැල වෙත රන් එතනා... ) සුරලියෙකු වගේ රුවෙනා....

Similar Songs