Skip to content

Lyrics

සිංහල
ඔබ මුලින් දුටුව දින මා මුළු හදවතින්ම බැඳුණා මතකයි එදිනේ රහසේ බැඳුණා ආදරේ හිත ඔබ ළඟින්ම රැඳුණා මට කියාදෙන්න සිතුණා තාමත් පවසා ගනු බෑ මහදේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ... ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ... කිසිවෙකුත් නොමැත අසලා කාටවත් නොමැත කියලා මාගෙන් කිසිදා නොඇසූ නොකියූ ආදරේ සුරඟනක් ලෙසින් දකිනා සුබ දසුනකි මන බඳිනා ඔබගෙන් තව නෑ ලැබුණේ පතනා ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ... ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ... සිහිනෙනුත් ඔබව දුටුවා සැබවිනුත් ඔබව දුටුවා දෙනෙතින් ඔබගේ දුටුවේ ළඳුනේ ආදරේ තනිකමෙන් පාළුවෙන් මා අද ගෙවන දිවිය සැමදා ලැබුනොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ... ගන්නට ඔබෙ අත දෙනවද ඔබෙ හිත සඟවා ගනු බෑනේ ආදරේ...

Similar Songs