Skip to content

Marune Ban (OL Song)

Sky Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
මලවදයක් ඉවරයි කියාලා කියනවා ලොවටම ගයාලා අපේ සුන්දර කාලය ඇවිල්ලා නැහැ Papers දැන් ගොඩ ගැසීලා (මරුනේ බං... ) කවදාවත් නෑ අප හැරීලා සිංදු කීවා අපි ඩෙස් පලාලා O/Level තිබුණත් මේයාලා පිස්සු කෙලියා රෑ දිව ගෙවාලා (මරුනේ බං... ) ඩෙන්න ඩෙනා නාඩෙන ඩෙන ඩෙනෝ... Exam එකට අපි නම් බය වෙලා නැතෝ කවදාවත් අපි නම් කොපි කරෙත් නැතෝ දහනවයේදී සයන්ස් සිහිනේ බිඳුනාදෝ පන්සල් කෝවිල් දැන් නම් සිහි වෙනවෝ... (මරුනේ බං... ) නිදහස ටික ටික ඈත් වෙයි Results අත ළඟ ළඟම එයි අවුරුදු කාලත් ඉවර වෙයි කෙළනේ බං... මලවදයක් ඉවරයි.....

Similar Songs