Skip to content

Lyrics

සිංහල
මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා මං ආදරෙයි.. මං ආදරෙයි නුඹ මට ලැබුනා මං ආදරෙයි.. මං ආදරෙයි නුඹ මට ලැබුනා සීත යාමේ හීන රෑනේ ගීත මැව්වේ නුඹ ආදරෙන් සිත් ගව්වේ ලීව ගීතේ ප්‍රේම දෑලේ මා සිත නිව්වේ නුඹ ආදරෙන් මල් පව්වේ ජීවිතේ ආදරෙන් නුඹ කීවා ඔබ මගෙ කියලා ලංවුනේ ආදරෙන් නුඹ මා හා භවයක ඉඳලා සාද ශ්‍රියේ හාද වූයේ යාලු නිම්නේ නෙත් ආදරෙන් හීන පෙව්වේ තාරකාවෝ පාර කීවේ වාසනාවේ දොර ආදරෙන් හිත නැව්වේ ජීවිතේ ආදරෙන් නුඹ කීවා ඔබ මගෙ කියලා ලංවුනේ ආදරෙන් නුඹ මා හා භවයක ඉඳලා මට කීවාදෝ ආදරේ නුඹ කල් තියා ශ්‍රියාවී වත්සලා නුඹ මට ලැබුනා මා පෑවා සේ ආදරේ නුඹ සිත පුරා සරාගී නෙත් වසා නුඹ ලඟ රැඳිලා මං ආදරෙයි.. මං ආදරෙයි නුඹ මට ලැබුනා මං ආදරෙයි.. මං ආදරෙයි නුඹ මට ලැබුනා

Similar Songs