Skip to content

Lyrics

සිංහල
රස පිරුණු කතා හොඳට ගොතා ඔබට කියන්නම් ඉර හැරුණු වෙලේ සඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී... මා වෙත ලංවී... ඔබටයි මා...... ආදරේ... මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි... පවසමි මිහිරි කතා ඔබේ ආදරය පතා ඔබටයි මා...... ආදරේ... රස පිරුණු කතා.../ සිතේ යමක් මට නොදැනී රැඳී තිබෙයි මම දනිමි... ඒ ඔබ ගැනයි ප්‍රියේ උතුරයි සතුට ලයේ ඔබටයි මා...... ආදරේ... රස පිරුණු කතා.../

More by Shyami Fonseka

View all songs by Shyami Fonseka →

Similar Songs