Skip to content

Lyrics

සිංහල
ආදරියේ ආදරියේ ආදරියේ...... සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ බලා සිටිය සිහිනේ නුඹම තමා නොපෙනී යන දෙනෙතින් නොහැඟි යන සිත තුළින් සිතා ගත්ත සිහිනේ නුඹම තමා...... ජීවිතේ නුඹ පැමිණි මේ සිතුවමින් නුඹගේ දෙනෙතින් දුටු ඒ සිත කළඹන ප්‍රේමය සිත තුළ මාගේ සැඟවුණ මගේ ආදරේ ඔබ හට සිතත් එක්ක එතිලා දුරක යන්න ඕනේ බලා සිටිය සිහිනේ නුඹම තමා......... නොහැඟෙන නොදැනෙන ඔබගේ හැඟුමන් හද තුළ ඇතිවන නුඹගේ සිතුවම් ආදරේ නොහැඟෙන ඔබට මාගේ හැඟුමන් කොලසින් කියම්දෝ ආදරියේ ආදරියේ ආදරියේ...... ආදරියේ ආදරියේ ආදරියේ...... සිතත් එක්ක එතිලා බලා සිටිය සිහිනේ...... නොකියන සඟවන ඔබගේ හැඟුමන් දිනවන හද කළඹන ඔබගේ සිනහාව ඇසෙන්නේ මැවෙන්නේ ඔබගේ ස්වරයයි රැඳෙන්නේ මැවෙන්නේ මාගේ විශ්වාසෙයි...... ආදරියේ ආදරියේ ආදරියේ...... ආදරියේ ආදරියේ ආදරියේ...... සිතත් එක්ක එතිලා......

Similar Songs