Skip to content

Lyrics

සිංහල
නැවත භවයක් මට ලැබෙනකම් ඉන්නද බලා තනිකඩ හීනෙට වෙලා අහම්බෙන් වගේ මට ලං වෙලා සීමා කළත් සෙනෙහස දිනකට ඔයා සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා තවමත් සොඳුරු සිහිනෙකි ඔයා (නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා...... ) වියතක් තරම්වත් ඈතට නොවුන අපි ඈතට වෙලා නොදැනිම දුක බෝ වෙලා මිරිඟුවක් වාගේ ඔබ දැන් සැනසුමක් නෑ මට නම් ඔබගෙන් මට ආයේ ලැබුණෝතින් ඔයා සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා තවමත් සොඳුරු සිහිනෙකි ඔයා (නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා...... ) කඳුලට හොරාවත් මුණ නොගැහෙනා මුත් හිත වැලපුනා රහසින් ඔබ සිහි වෙලා මිරිඟුවක් වාගේ ඔබ දැන් සැනසුමක් නෑ මට නම් ඔබගෙන් මට ආයේ ලැබුණෝතින් ඔයා සමු අරන් යන්න යාවී කියලා සිහිනෙකින්වත් සිතුවේ නෑ මා තවමත් සොඳුරු සිහිනෙකි ඔයා (නොලැබී ගියත් ඔබේ දෑත සසරේ සෑමදා භවයක් ගානේ එන්නම් මං ඔබේ පෙම්වතා...... )

Similar Songs