Nimnawiye
Lyrics
සිංහලහැමදාම හැමදේම මතකයි සඳේ
රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ
සිහිනේ අවතැන් කලේ
මම මයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ......
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
ඉරිතැලුණු කැඩපතේ වත සොයනු බැහැ නුඹේ
කිසිදාක නොහැඟුනේ නුඹෙන් ලද ආදරේ
සිහිනේ අවතැන් කලේ
මමමයි ඔබේ කතරක් වගේ
පවනේ ඇවිදින් මෙහේ
හසරැල් නෙතේ ගවසන් ඇගේ......
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ.....
හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා
නුබේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා
නොකරපු වැරදි ඉමසෙවුනි බන්දා
නුදුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා
ලඟ උන් සුරඟන නොදැන මඟ වැරදි
හැඟුමන් පස්සේ ගිය මම තමා වැරදි
නුඹගියා හොයන් තව්තිසා දෙව් කැඳලි
හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි
අහිමි කලාට මම නුඹේ මව් පදවි
සුවඳ කලා සඳුන් සුදු අත් අගිසි
කෙලෙස ගෙවන් කල පව් හැරෙනු බැරී
ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී....
සිහිනේ අවතැන් කලේ ඔබමයි මගේ කතරක් වගේ
පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ...
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ
නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ.....
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )