Skip to content

Lyrics

සිංහල
ඔබනේ මාගේ ජීවිතේ කඳුළැල් පිස දැමූ මගේ සතුටයි ඔබ එක් කළේ ඔබ ඇවිදින් මාග‍ෙ‍ ආසයි ඔබේ උණුහුමේ ගුලි වී ඉන්න හැම භවේ කිසිදා මගේ ආදරේ නොවෙනස් වේවි ළඳේ තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ අඳුරේ ගිලිහුණු මාගේ ජීවේ ඔබ පමණයි...... (සමාවෙන්නකෝ මගේ රත්තරනේ ඔයාව නම් කවදාවත් මට අමතක කරන්න බෑ..... ) ආදරේ කළේ හඬවන්න නොවේ පාළුවේ තියා නොයමි ළඳේ මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා තනි වී ඉන්නම් සැමදා ඔබ නැති නම් හැම භවේ........ (හමුවන්නට දැන් අප හට බැරි නම් මිය යනතුරු ඔබගේ මතකෙන් ජීවත් වී ඉන්නම්..... ) ආදරේ කළේ හඬවන්න නොවේ පාළුවේ තියා නොයමි ළඳේ මා ලොවට කියන්නට ආසයි ඔබ මාගේ කියා....... ඔබනේ මාගේ ජීවිතේ......

More by Shen Mahesh Rathnayaka

View all songs by Shen Mahesh Rathnayaka →

Similar Songs