Skip to content

Lyrics

සිංහල
සිහිනෙන් පවා ආවේ සොයා ගැහෙන හුස්මත් හඳුනන නිසා එළිවෙන තුරා දුක අඳුරට තියා හොයමි ඔබ කොතැනද කියා කකියන සුසුමේ පතුලේම රැඳිලා අමතක නොවෙනා මතකයයි ඔයා...... දරන්න බැරි දුක් කඳුළු පුරෝගෙන හිනාවෙන්න මට කියන ඔයා හිතන්න පැතුමන් ඉතුරු කළා හිත ආදරයේ මුල් අකුර වෙලා එදා කකියන සුසුමේ පතුලේම රැඳිලා අමතක නොවෙනා මතකයයි ඔයා...... හැංඟෙමු අපි අපේ ලෝකෙම තනියම බලා ඉන්නේ නෙත් දහක් වසා රකින්න සෙනෙහස සුවඳේ සැමරුම නොමැකෙන සේ හදවතේ ලියා...... සිහිනෙන් පවා...... කකියන සුසුමේ පතුලේම රැඳිලා අමතක නොවෙනා මතකයයි ඔයා......

Similar Songs