Skip to content

Lyrics

සිංහල
ඇයි මේ තරම් ආදරේ වේදනාවක් වී දැනුනේ ජීවිතෙන් ඔබ ගියේ හැරදා මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින් මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ ඇයි ඔබ එය අහිමි කළේ........ ඔබ කියු ඒ වදන් මගේ සිත තුළ රැඳි එය සිත තුළ දවයි මාගේ මතකේ රැඳී අපි මැවු ලොකේ අද මා තනිකර හඬයි පායා එන්න කිරණක් වී මා සිත කරා රැඳේ ඔබේ පැමිණීම මල බල බලා සැනසීම මා දැන් සොයා මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින් මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ ඇයි ඔබ එය අහිමි කළේ........ ඔබේ සිනහව මා දුටු මුල් දිනේ සිට දැනුණා මට සසරේ සෙවු දෙව්ලිය සිතමි සැමදින ඔබ එයි කියා මේ සසරේ කොයි මොහොතක කොතැනක මගේ ජීවිතේ පුරවමින් හැමදාම ළඟින් මගේ පණ වෙලා මගේ ජීවිතේ හැමදාමත් ඔබටයි මා පිදුවේ හදින් මගේ හීනෙට ඔබ ආවේ ඇයි ඔබ එය අහිමි කළේ ඇයි ඔබ එය අහිමි කළේ........

Similar Songs