Skip to content

Lyrics

සිංහල
(තරු දහසක් අතරින් දිලෙන තරුව ඔබ වේ මා ජීවිතයට ආලෝකය දුන් ඒ තරුව ඔබයි ළඳුනේ...... ) කුණාටු සයුරේ රළකට හසුවූ මා ජීවිතයට ජීවය දුන් ඔබ ළඟින් සිටින්නකෝ මියෙන තුරාවට මගේ රත්තරන්...... තරු දහසක්...... මා නැති ලෝකයේ ඔබට පාළු නැත මා දුන් ජීවය ඔබ සමඟයි රකින්න ජීවය මියෙන තුරාවට මගේ රත්තරන්........ තරු දහසක්...... /

Similar Songs