Skip to content

Lyrics

සිංහල
වේදනාවක් හදවතේ දැනෙනවා වාගේ කා වෙනුවෙන්දෝ විඳවන්නේ වේදනා හදවතේ ප්‍රේමයේ දිගු නිහඬ බව හමුවේ එදා පෙම් කළ ඔබයි සිහි වෙන්නේ....... සඳ නොමැති දා නිසල රැය යාමේ කිමද කළුවර වෙලා මගේ ලෝකේ සතුට උතුරන් පාලු වී වාගේ (කඳුළු සීතල වැඩි මට මාගේ....... ) වේදනාවක් හදවතේ...... සිතට ළං වී උන්නු ඔබ මාගේ සුවඳවත් නෑ දුරයි දැන් ආයේ එන්න යළි මා සොයා සංසාරේ (එනතුරා මා ඉන්නවා මිහිරේ....... ) වේදනාවක් හදවතේ......

Similar Songs