Skip to content

Lyrics

සිංහල
සෙබලාණනේ කෝ මගේ පියා කඳුළැලි දෑසින් විමසන දෝනියේ සත්‍යය ඔබ හට කෙසේ කියම්දෝ රට රැකගැන්මේ මෙහෙවර කරමින් ගිණි අවි ගෙන යුධ බම් කතරේ පිය නැගු පා යුග සවිබල සිඳිලා යුධ බිම වටුනා නුබේ පියා.... ඔහු වෙනුවෙන් මා නුබ සුරකින්නම් සුදු දුවණියෙ තව අඬන්නෙපා පොරොන්දු වෙන්නම් දිවි අති තුරු මා දුවණියෙ වෙන්නම් ඔබේ පියා....

Similar Songs