Skip to content

Lyrics

සිංහල
(දුර ඈත තරු පොකුරේ හීනියට හිනැහෙන්නේ.... ) මේ ඔබමදෝ මට කොඳුරන් ළඳේ රෑ සිහිනේ තනි වෙන්නා මල් යායේ දිව යන්නා (ඔබ එනවද මතු ජීවිතේ...... ) ඇස් කොණක දිලිසිච්ච කඳලකට පෙම් බැන්ද ඔය හිතට නෑ දෙන්නේ වේදනා අත් නැහැර දුර යන්න (දෙනවාද මට ආදරේ.... ) මතක පෙම් පුරා නැගුනේ අසු අරා කුමරු මා ඔබේ සිත පා සැසලෙන්නාද සිනා වැසි වස්සන්නාද මගේ කුමරි වී ළඟ ඉන්න (ඔබ එනවද මතු ජීවිතේ...... ) දුර ඈත තරු......

More by Shanuka Dishan

View all songs by Shanuka Dishan →

Similar Songs