Skip to content

Lyrics

සිංහල
ගඟන තල සිප - රුදුරු ඔඳ සිඳ සිහල කම රැන්දු ..... අවිය ගත් සිඹ - අඳුරු ලකඹර ඔබයි අප බන්ධු..... නිමක් නොම දුටු - මෙපින් බිම මත ගැලූ ලේ බිංදු..... සැම සත වැනසුව - සුදු දන වද විඳි කොහෙද ඒ ළන්ඳූ..... ගිනියම් සටනක - හුස්මක් බිඳ හළ විරජමාන සුරිඳු.... සුමන්ගල හිමි - පුරන් අප්පු විරු හෙළයේ ධජ ඇන්ඳූ.... සරසා පරදෙස සුදු දන මළ ගම නිදහස මෙහි කැන්දු..... නුඹගේ මළ ගම - සිරිලක රැක දුන් පවුරකි වැට බැන්දූ.....

Similar Songs