Skip to content

Lyrics

සිංහල
(තනිකමින් තනියම මගේ කාමරේ සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ...... ) ඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලා ඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන්...... අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයි සිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ විහඟුන් නිහඬයි ඇස් වලින් වැටෙන කඳුළු බිංදුවට කියන්න අපි අපේ වෙලා සිටි අතීතයට සිනා නගන්න....... තනිකමින් තනියම මගේ කාමරේ සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ හීතලේ නුඹ දුන් හැම හාදුවේ කිති කැවී හිරි වැටුණා ආදරේ (අතීතය වු මගේ ඔබ තමයි ආදරේ..... ) තනිකමින් තනියම මගේ කාමරේ සැරිසරයි හිත එහේ මෙහේ පාළුවේ හීතලේ නුඹ දුන් හැම හාදුවේ කිති කැවී හිරි වැටුණා ආදරේ (අතීතය වු මගේ ඔබ තමයි ආදරේ..... )

Similar Songs