Skip to content

Lyrics

සිංහල
ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා බොහෝ කලක් සතුටින්ම ඔයා දුකම විතරක් දුන්නා කියා තරහා නෑ කිසිදා හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස... නොගැලපෙන පෙම් ජීවිතේ ගලපගෙන හිටියා නම් එදා වාගේම නුඹ අදත් මගේ විතරයි ඉතින් රත්තරන් හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස... කරතියා අපමණක් බැඳුම් දුරක් යන්නට නුඹ ළඟින් මැව් හීනය මිය ගොසින් කමක් නෑ නුඹ සතුටින් නම් හිතක් නැති ගාණට දුරින් ඉන්නේ නුඹ බිඳක් නැතිවද අද මා කෙරේ සෙනෙහස... ප්‍රවේශමෙන් ඉන්නයි ඕනා.....

Similar Songs