Skip to content

Lyrics

සිංහල
වෙන්ව යන්නද පෙම් කළේ සිතම මගේ රිදවා වෙනස් වෙන්නේ නෑ කියලා දුකම දුන්නා තනිය මට දැනුණා.... හිමිවෙනා තුරුම ආදරේ දෑස මග බැලුවා හද තියා ළඟ උන් ඔයා දුකම මට දුන්නා තව පතා ඉන්නේ මං ඔයා මගේම වෙයි කියලා මගේම වෙයි කියලා..... වෙන්ව යන්නද..... දුක දැනී රිදෙන සිත මගේ නොදැක ඔබේ සිනා දුක එපා දෙන්න ආයෙමත් ඔයා මගේ හින්දා තව පතා ඉන්නේ මං ඔයා මගේම වෙයි කියලා මගේම වෙයි කියලා..... වෙන්ව යන්නද.....

Similar Songs