Skip to content

Lyrics

සිංහල
මගේ සිහින මැදුරේ විසල් සිහින අතරේ ඔබේ සිහින වේ නම් රැගෙන යන්න ඒවා... දොසක් ආයේ නොතබනා (අන්ධ අහස සේ... ) පමා වී ඇවිත් උයනේ පිපෙන මල් නෙළා ගනු බෑ සිහින් පොද වැටී සැලෙනා (සුමුදු පෙති සිඹිනු බෑ.... ) දයාවක් වගේ දැනෙනා හැඟීමක් තියේ නම් ඉකිගසා හඬනු බැරී (දොම්නසක් පිරේ නම්... ) මගේ සිහින මැදුරේ...

Similar Songs