Skip to content

Lyrics

සිංහල
මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි නෙලූ මලට නුඹේ සෙනෙහස ලැබෙන්නයි ජුකී මැෂිම මගේ තනිකම මකන්නයි මගේ පැතුම හෙට දින නුඹ දකින්නයි නිකං ඉන්න බැරිකමකට ආවා නොවේ ගමේ කමට මන් අසරණ වෙලා වගේ (හිතේ දුකට දුක් කඳුලෑලි දෝර ගලයි... ) (පෙරුම්පුරන මගේ හුස්මත් නුබම තමයි... ) මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි.../ අහස උසට මං විඳි දුක් නිමක් නැතේ නුඹ ගැන කටකතා ගමේ එමට ඇතේ (පනම් කාසි මගේ දෑතට වාරු නැතේ... ) (කොහොම උනත් නුඹමයි මගේ අරුන්දතී... ) මල් පිපුනට සුවඳ දිගේ නොයන්නයි.../

Similar Songs