Skip to content

Lyrics

සිංහල
හිතටත් හොරා ඔබටම පෙම් කළා හමුවීම පෙර පුරුදු බව වැටහුණා කාටත් වඩා ඔබ මට වටිනවා හිත කැමති ඔබ නේද මට තේරුණා හුරුකම් ඇති පෙර අපි හමුවෙලා මම පැතුවේ ඔය දෑත විතරයි මෙතුවක් අපි එකටම වෙන්නැති හැමදාම ළඟ ඉන්න එන්නම්...... හැංගීලා ඇස් අස්සේ ඉන්නම් ඔබගේ තුරුලේ මේ හිතින් ඔබට බැඳුනේ නෑ මා නම් එය දන්නේ නුදුරේම මම කියමි මේ හිතේ ආදරය ඔබ මාගේ මුළු ලොව වගේ හුරුකම් ඇති පෙර අපි හමුවෙලා මම පැතුවේ ඔය දෑත විතරයි මෙතුවක් අපි එකටම වෙන්නැති හැමදාම ළඟ ඉන්න එන්නම්...... නොපැවසූ පෙම් රහසේ පවසන්නම් මා සොඳුරේ අතිනත ඔබගේ ගන්නේ අද හෙට දිනමයි එන්නේ නුදුරේම මම කියමි මේ හිතේ ආදරය ඔබ මාගේ මුළු ලොව වගේ හුරුකම් ඇති පෙර අපි හමුවෙලා මම පැතුවේ ඔය දෑත විතරයි මෙතුවක් අපි එකටම වෙන්නැති හැමදාම ළඟ ඉන්න එන්නම්...... හිතටත් හොරා......

Similar Songs