Skip to content

Lyrics

සිංහල
සුමුදු පර මල් වියළි තුරුපත් තුරුළු වියපත් බිමට වැටෙනා හඬින් විය වී මුදුවා ඉන්නට කියා දුන්නේ ඔබයි අප්පච්චි මිහිරි බොදුනක රසය නොම විඳ අපට රසවුණු ගෙනත් දී රස දරණු විස ගෝරයන් පිළිබඳ කියා දුන්නේ ඔබයි අප්පච්චි සුමුදු පර මල්... වන වදුලු මැද ගිරි මුදුන් ගැන නිම්න මිටියාවතින් ඇලදොළ උයන් වතු ගැන සොහොන් බිම් ගැන කියා දුන්නේ ඔබයි අප්පච්චි සුමුදු පර මල්...

Similar Songs