Sitha Pathule Nagena Susum Oyama Pathala
Lyrics
සිංහලසිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා
කඳුළු කථා එපා අනේ සෙනහස් වැසි වසින වෙලේ
සෙනෙහෙ මගේ ඔබටමනේ නෑ වෙනස් වෙලා .... නෑ වෙනස් වෙලා
සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා .... සෙනෙහස ඕනා
දිවි කතරේ හමුවී ඔබ මට ආදරේ පෑ සුරඟනක්දෝ
මට සසරේ සඳවී මගෙ ලොවට එළිය පෑ සුරඟනක්දෝ
ඇස් දෙක නිලුපුලකි අගේ සිනහව රත්තරන් වගේ
දෙතොල් සලා අමතන විට කවියක් වාගේ .... කවියක් වාගේ
සිත පතුලේ නැගෙන සුසුම් ඔයාම පතලා
මතු සසරේ පවා ඔබෙන් සෙනෙහස ඕනා .... සෙනෙහස ඕනා
පෙම් කතරේ සුව දේ මුළු ලොවම මගේ කියා හැඟෙන්නේ
මතු සසරේ පවා ඔබයි මගේ මුළු හදවතින් පතන්නේ
ළඟ නැති විට සුවඳ ඔබේ යහන පුරා දැනෙයි මගේ
බැලු බැලු හැම තැනකම සුදු මුහුණ පෙනෙන්නේ .... මුහුණ පෙනෙන්නේ
සිත පතුලේ ....
More by Senaka Perera
View all songs by Senaka Perera →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )