Skip to content

Lyrics

සිංහල
රිදවන්න අමුතුවෙන් ඔය වාගේ හිනැහෙන්නෙපා මම තාම උමතුවෙන් ඔය දෑස සොයනා නිසා අපෙ හීන ඔහු නමින් අලුතෙන්ම පුරවා තියා ඔය වාගෙ මුළු හිතින් හිනැහෙන්නෙ කොහොමද ඔයා ඔය නෙත් එදා හෙලපු කඳුලැලි මගෙ කරගත්තා මම ලංවී අද ඒ කඳුලැල් මට හිමිවී කවුරුවත්ම නෑ මට ලංවී ඔය නෙත් එදා හෙලපු කඳුලැලි මගෙ කරගත්තා මම ලංවී අද ඒ කඳුලැල් මට හිමි වෙද්දී නෑ කවුරුවත්ම මට ලංවී මගෙ කීව හැමදේම ඔහුගේ නම් මේ වාගේ ඈතින් ඉන්නම් ඒ තරමටවත් ඉඩ නැත්නම් ඔය දෑසට නොපෙනී යන්නම් මගෙ කීව හැමදේම ඔහුගේ නම් මේ වාගේ ඈතින් ඉන්නම් ඒ තරමටවත් ඉඩ හිමි නැත්නම් මං දෑසට නොපෙනී යන්නම් රිදවන්න අමුතුවෙන්....

More by Seejith Akurassage

View all songs by Seejith Akurassage →

Similar Songs