Skip to content

Lyrics

සිංහල
ඔයා නැතුව මම පහු කළ දින ගැන නෑ කව්රුත් දන්නේ සිනා පුරන්නට බැරි හෙට දවසක නෑ හිතවත් වෙන්නේ මේ තරම් සැකයක් තියන් හිත අස්සේ මා තමයි කඳුළක් උරුම කර ගත්තේ උරුම කර ගත්තේ......... හිත තාම හෙව්වේ හේතුවක් පණ එක්ක යන්න ආයෙමත් අපි ගෙව්ව කාලේ ඒ වුණත් හැබැහින්ම දැක්ක හීනයක් සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත් මේ තරම් සැකයක් තියන් හිත අස්සේ මා තමයි කඳුළක් උරුම කර ගත්තේ උරුම කර ගත්තේ......... වරදක් වුණාට මා කෙරෙන් විඳවන්න බෑනේ මේ ලෙසින් ඔබ දුන්නු ආදරේ තරම් කිසිදාක ලැබුණේ නෑ යළිත් සමාවෙලා හිටියත් අද තවත් හිනාවෙලා නෑ මං වෙන් වුණත්....... ඔයා නැතුව.......

Similar Songs