Skip to content

Lyrics

සිංහල
(වෙන ඕන දෙයක් වෙච්චාවේ අහස කඩාගෙන වැටුණාවේ ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු..... ) (සිතු සිතුදේ සිදු නොවුණාවේ පැතු පැතු දේ ඉටු නොවුණාවේ..... ) කල කලදේ හරි නොගියාවේ ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු...... වෙන ඕන දෙයක්...... (ජය ළඟ පැරදුම හිමිවෙනවා සැප වාගෙම දුක අත්වෙනවා..... ) ඉපදෙනවා මිය යනවා ගණන් ගන්න එපා ඕවා සුළු දේවල් සිනාවෙලා අපි ඔහේ යමු...... වෙන ඕන දෙයක්......

More by Sathuta Suranga

View all songs by Sathuta Suranga →

Similar Songs