Skip to content

Lyrics

සිංහල
ඔබ නෙතු මා නෙතු හමුවූදා මා සිත ඔබ හා බැඳුනා වෙන් වන්නට නොසිතිනි කිසිදා මා සිත ඔබ හා බැඳුනා මා සිත ඔබ හා බැඳුනා (තැන තැන හමුවී අප දෙඩූ කතා අමතක වූවට ඔබට මෙදා... ) අමතක කරන්නෙ කෙලෙසද මා ආදරයයි ඔබ දිවිය පුරා ආදරයයි ඔබ දිවිය පුරා (ඔබ මුවඟින් පෑ මල් සිනහා සිහිවෙයි හැම මොහොතක් පාසා... ) හැරගිය දින ඔබ ඔහුගේ වෙලා ලොව හැර යන්නට සිතුවෙ මෙමා ලොව හැර යන්නට සිතුවෙ මෙමා ඔබ නෙතු.....

More by Sasanka Oshan

View all songs by Sasanka Oshan →

Similar Songs