Skip to content

Lyrics

සිංහල
නිහඬ තරු එළි කරන විමසිලි ඔබට හුරු නෑ මට තරම් සගුණ තුටු අග පවා පොපියයි කතා අපි ගැන හැදි තරම් කතා අපි ගැන ඇති තරම්... ලොවට රහසේ කොහොම යන්නද මේ අහස යට අත් බැඳන් ඉන්නවා ඉර හඳ දිවා රෑ (බිමට ඇස් දල්වා බලන්... ) ආදරේ මල් පිපුණු සිත් වල (කඳුලු බර ඇයි මේ තරම්... ) දුරස් වෙමු දුක දරාගෙන අපි අපිට හිමි කඳුලත් අරන් නිවනු මැන සිත සඳුන් තවරා (සසරේ මතු මගේ ළඟ ඉඳන්... ) ආදරේ මල් පිපුණු සිත් වල (කඳුලු බර ඇයි මේ තරම්... ) නිහඬ තරු එළි....

More by Sarath Senanayake

View all songs by Sarath Senanayake →

Similar Songs