Skip to content

Lyrics

සිංහල
(සොඳුරු මතකයන් පිබුදුනා දුර ඈත සිහිනයක දැවටුණා ආදර සිහිනේ යළි ආයෙත් ඒවිදෝ...... ) ඔබගේ තුරුලේ ඉන්න ආසයි ඔබ හා යළිත් රණ්ඩු වෙන්න ආසයි සඳ ගාව තරු වාගේ දුර ඈත අප හිටියේ ඒ ජීවිතේ මතක තිබුණා හදේ කොනක දුක් කඳුළු හංගාලා හසරැල් මුවේ දිලෙනවා...... සොඳුරු මතකයන්......../ ඔබගේ තුරුලේ....... සොඳුරු මතකයන්......../

Similar Songs